වාස්තු විද්‍යා උපදේශනය - නිවාස, ගොඩනැගිලි සහ ව්‍යාපාරික ස්ථාන සඳහා


නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමේදී වාස්තු විද්‍යාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. නිසි වාස්තු විද්‍යානුකූල මගපෙන්වීමක් නොමැතිව ඉදිකරන ගොඩනැගිලි තුළ වාසය කරන්නන් හට නිරන්තර අසනීප, ආර්ථික පරිහානිය සහ පවුල් ආරවුල් ඇති විය හැකිය. අපගේ වාස්තු විද්‍යා සේවාව මගින් එවැනි දෝෂ හඳුනාගෙන, ඒවාට නිසි විසඳුම් ලබා දෙමින් ඔබේ නිවස හෝ ව්‍යාපාරය සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලැබේ.



අපගේ සේවාවන් සහ මිල ගණන්:

1. වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම - ඔබේ ඉඩමේ පිහිටීම සහ හඳහනට ගැලපෙන අයුරින්, සියලු වාස්තු මූලධර්මයන්ට අනුකූලව අංගසම්පූර්ණ නිවාස සැලසුම් ඇඳ දෙනු ලැබේ.
මිල: රු. 50,000/- Buy Now

2. නිවාස සහ ගොඩනැඟිලි වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කිරීම - පදිංචි වී සිටින නිවාස හෝ ඉදිකර අවසන් කළ ගොඩනැගිලිවල වාස්තු පරීක්ෂා කර, එහි පවතින සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දීම.
මිල: රු. 10,000/- Buy Now

3. නිවාස සැලසුම් වල දෝෂ පරීක්ෂාව - ඔබ දැනට ඇඳගෙන ඇති සැලසුම්වල වාස්තු දෝෂ පවතීදැයි පරීක්ෂා කර, එම දෝෂ අවම කරගැනීමට අවශ්‍ය නිවැරදි කිරීම් ලබා දීම.
මිල: රු. 7,000/- Buy Now

4. ව්‍යාපාරික ස්ථාන වාස්තු පරීක්ෂාව - ව්‍යාපාරික දියුණුව, ලාභය සහ පාරිභෝගික ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා ව්‍යාපාරික ස්ථානවල දෝෂ පරීක්ෂා කර උපදෙස් ලබා දීම.
මිල: රු. 21,000/- Buy Now

5. වාස්තු දෝෂ නිවැරදි කිරීම සඳහා නැකැත් - ගොඩනැගිල්ලක පවතින වාස්තු දෝෂ නිවැරදි කිරීමේදී (බිඳීමකින් තොරව හෝ බිඳීමක් සහිතව) සිදු කළ යුතු වත්පිළිවෙත් සඳහා සුබ මුහුර්තයන් සාදා දීම.
මිල: රු. 8,500/- Buy Now


අපගේ සේවාවේ විශේෂත්වය:

- පාරම්පරික වාස්තු විද්‍යා ශාස්ත්‍රය සහ නවීන සැලසුම්කරණය ඒකාබද්ධ කිරීම.
- බිඳීම් හා වැයපස අවම කරගනිමින් වාස්තු දෝෂ නිවැරදි කිරීමට උපදෙස් ලබාදීම.
- 100% ක් නිවැරදි ගණිතමය ක්‍රමවේද අනුගමනය කිරීම.
- විශ්වසනීය සහ රහසිගත සේවාව.

ඔබේ නිවස හෝ ව්‍යාපාරය වාසනාවන්ත ස්ථානයක් බවට පත් කර ගැනීමට, නිවැරදිම වාස්තු උපදේශනය සඳහා අදම අප හා සම්බන්ධ වන්න.