සතුරු කරදර, හදි හුනියම් සහ අණ විණ වැනි අදෘශ්‍යමාන බලපෑම්වලින් ආරක්ෂා වීමට හෙළ වෙදකමේ සහ ගුප්ත විද්‍යාවේ එන ප්‍රබලතම ඖෂධීය සංයෝගයක් ලෙස "විනරාජ තෛලය" හැඳින්විය හැකිය. අතීතයේ සිටම පැවත එන මෙම තෛලය, ශරීරයට එල්ල වන විෂ මෙන්ම සතුරු බලවේගයන් ද අළු දූවිලි කර දැමීමට සමත් බව විශ්වාස කෙරේ. මන්ත්‍ර ශක්තිය සහ ඖෂධීය ගුණය කැටි කරමින් නිපදවන විනරාජ තෛලය හමුවේ, කෙනෙකුට කර ඇති කොඩිවින හෝ හදි හුනියම් ගින්නට අසුවූ ඉටි මෙන් විනාශවී යයි. මංජුසාවේ අඩංගු තෙල් ශරීරයේ ගල්වා ස්නානය කිරීමෙන් සහ නියමිත පරිදි භාවිත කිරීමෙන් අත්පය වකුටු වීම, ශරීරයේ හටගන්නා අසාමාන්‍ය ගෙඩි, කැස්ස සහ බඩේ රෝග වැනි වින බලපෑම් හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් නිරාකරණය කරගත හැකිය.
විනරාජ තෛල සහ ගිනි සිංහ උපත පුස්කොළ පොත්වල මෙහි බලය විස්තර කර ඇත්තේ මෙලෙසිනි:
පෙරා තියා තෙල් කදට පොවන්නේ
නස්නය කර තෙල් ඇග ගල්වන්නේ
සියලග විසිනිය තෙල් ගල්වන්නේ
අන වින අංගං වින දුරු වෙන්නේ
ඉරි පන්නා හිර කර තිබුණා මේ
නපුරු නැකැත් ගෙන මුන බැලුවා මේ
සතුරු කමට වින පන්නා හැරි මේ
සියලු විනට ගිනි දුටු ඉටි වෙඩි මේ
සුනියන්ද ලෙඩ ගුණ කර වන්නේ
අත පය වකුටුව පිටට ඇබෙන්නේ
ඇග හැම තැන ගෙඩි නිතර කරන්නේ
සෙත් දෙත් මෙ තෙල් දුන්නොත් බොලන්නේ
කැසිත් කසා ලෙඩ තොර නොකරන්නේ
බඩත් මොරමින් කෙට්ටු කරන්නේ
කයත් දිවරවමින් කැස්ස පුරන්නේ
මෙකී ලෙඩට තෙල් දෙව් බොලන්නේ
වින පහ කෙරුමට ආමි මෙි ලොවට
ගලක් බිදපු ලෙස විනයයි අත් පිට
මෙ ලක් දිවට අග රජෙක්ය මෙලෙසට
විනරාජ නම් සිංහ රජෙක් හට...
ආරක්ෂාව සඳහා තඹ සුරයක බහා පැළඳීම
විනරාජ තෛලයේ ආරක්ෂාව දීර්ඝකාලීනව ලබා ගැනීම සඳහා එය විශේෂයෙන් සකස් කළ තඹ සුරයක බහා පැළඳීම සිදු කරනු ලැබේ. පුද්ගලයාගේ වයස් සීමාව අනුව ශක්ති මට්ටම් වෙනස් වන බැවින්, ඒ ඒ වයස් කාණ්ඩ සඳහා සුරය ලබා ගත හැකි මිල ගණන් පහත දැක්වේ:
0 - 21 අතර: රු. 27,000.00 Buy Now
22 - 54 අතර: රු. 38,000.00 Buy Now
55 - 95 අතර: රු. 41,000.00 Buy Now
ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට එරෙහිව ක්‍රියාත්මක වන ඕනෑම වින කැපීමටත්, සතුරු බලවේග මැඩලීමටත් විනරාජ තෛලය සැබෑ සිංහ රාජයෙකු මෙන් ඔබට රැකවරණය සලසනු ඇත.
කොඩිවින අණ වින කැපී යන විනරාජ තෛල සුරය සහ මංජුසාව
|
|