වා කිපීමෙන් හටගන්නා රෝග 13ක් සදහා ශක්තිය පිහිටවූ තෙල් | තුන් දොස් නැසීම

ශක්තිය පිහිටවූ තෙල් යනු විශේෂිත ආයුර්වේද හා ආධ්‍යාත්මික ක්‍රමවේදයන් යටතේ සකස් කරනු ලබන තෙල් වර්ගයකි. මෙහිදී ශක්ති මන්ත්‍ර යොදාගෙන, පිරිසිදු භාවනාවත් සමඟ, මස් මාංශ අනුභවයෙන් තොර පාරිශුද්ධ ක්‍රමයක් අනුගමනය කරමින් තෙල් සකස් කිරීම සිදු කෙරේ. මෙම ක්‍රියාවලිය තුළදී තෙල් 1008 වරක් ශක්තිය පිහිටවීමේ විශේෂිත ක්‍රමයක් යොදා ගැනේ.

මෙම තෙල් භාවිතය තුළින් ශරීරයේ වාත දෝෂය අසමතුලිත වීමෙන් ඇතිවන සන්ධි වේදනා, අර්ථරයිටිස්, ස්නායු දුර්වලතා, කොන්දේ වේදනා, ගෑස් ගැටලු, මලබද්ධය, නින්ද නොයෑම, ආතතිය, වෙව්ලීම, හිසරදය, ශරීර වියළිභාවය, දුර්වල ශක්තිය සහ ස්නායු වේදනා වැනි තත්ත්වයන් තාවකාලිකව සමනය කිරීමට උපකාර කෙරේ. නිතර භාවිතය තුළින් ශරීරයේ ශක්ති ගලායාම සමබර කරමින් වාත දෝෂය පාලනය කර ගැනීමට සහ දිගුකාලීනව භාවිතය මගින් මෙම රෝග තත්ත්වයන් ස්ථිරවම සමනය කිරීමේ හැකියාවක් පවති. මෙම තෙල් ප්‍රතිකාරය භාවිතා කිරීමේදී නිවැරදිව උපදෙස් අනුගමනය කිරීමෙන් උපරිම ප්‍රතිලාභ ලබාගත හැක.

සන්ධි වේදනා (Joint Pain) Buy Now
අර්ථරයිටිස් (Arthritis) Buy Now
ස්නායු දුර්වලතා (Nerve Disorders) Buy Now
කොන්දේ වේදනා (Back Pain) Buy Now
ගෑස් / බඩ පිපීම (Gas / Bloating) Buy Now
මලබද්ධය (Constipation) Buy Now
නින්ද නොයෑම (Insomnia) Buy Now
ආතතිය / උද්වෙගය (Anxiety / Restlessness) Buy Now
වෙව්ලීම (Tremors) Buy Now
හිසරදය (Headache) Buy Now
ශරීර වියළිභාවය (Dryness of Body) Buy Now
දුර්වල ශක්තිය (Fatigue / Weakness) Buy Now
ස්නායු වේදනා (Neuralgia) Buy Now


එක් රෝගයක් සඳහා ජීවම් කල තෙල් බෝතල් 2 (1500ml) බැගින් ලැබේ.