මනුෂ්‍ය ශරීරය වටා ඇති අද්භූත ශක්ති වළල්ලක් ලෙස හැඳින්වෙන්නේ ඕරාවයි. මෙය පුද්ගලයාගේ මානසික තත්ත්වය, ආරෝග්‍ය, ආත්ම විශ්වාසය, ආදර සම්බන්ධතා සහ ජීවිතයේ ශක්ති ප්‍රවාහය පිළිබඳ වැදගත් තොරතුරු ප්‍රකාශ කරන බව ආධ්‍යාත්මික සම්ප්‍රදායන් පෙන්වා දෙයි. ඕරාව පරීක්ෂාව මඟින් පුද්ගලයාගේ ශක්ති තත්ත්වය, ධනාත්මක සහ ඍණාත්මක බලපෑම්, ජීවිතයේ ඇති බාධා සහ වාසනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැක. මෙය විශේෂයෙන් මානසික තත්ත්වය, සම්බන්ධතා, ආර්ථික තත්ත්වය සහ ජීවිතයේ ප්‍රගතිය විග්‍රහ කිරීමට උපකාරී වේ.
ඕරාව පරීක්ෂාවෙන් ලබා ගත හැකි දැනුම
* ඔබගේ ශක්ති මට්ටම සහ ඕරාවෙහි බලය
* ධනාත්මක හා ඍණාත්මක ශක්ති බලපෑම්
* මානසික සහ ආධ්‍යාත්මික තත්ත්වය
* ආදර සහ සමාජ සම්බන්ධතා පිළිබඳ තත්ත්වය
* ජීවිතයේ බාධා සහ ප්‍රගතියට බලපාන කරුණු
ඕරාව නිවැරදිව විශ්ලේෂණය කිරීමට, ඔබ විසින් පහත පරිදි සෙල්ෆි වීඩියෝ 2ක් ලබා දිය යුතුය:
එක් වීඩියෝවක් තත්පර 27ට වඩා දිග විය යුතුය
* පළමු වීඩියෝව: උදේ 6.00 – 8.00 අතර
* දෙවන වීඩියෝව: සවස 4.00 – 6.00 අතර
* දෙකම සුදු පසුබිමක් ඉදිරිපිට සිටගෙන හෝ ඉඳගෙන ලබා ගත යුතුය
මෙම වීඩියෝ මඟින් දිනේ වෙනස් කාලවල ඔබගේ ශක්ති තත්ත්වය සැසඳීමෙන් වඩා නිවැරදි ඕරාව විග්‍රහයක් සිදු කළ හැක.
ඕරාව පරීක්ෂාව සඳහා ගාස්තුව: රු. 8000ක් පමණයි